ග්‍රාමනිළධාරිට පහර දුන් ත්‍රිවිල් චණ්ඩි මල්ලිට වැඩවරදි ?

0
124

Thugdsමීගමුව කුරණ ග්‍රාමනිළධාරි දරිජු මහතාට ඊයේ මීගමුව වෙළද සංකිර්ණ භුමියේදි ත්‍රිරෝද රියදුරෙකු විසින් බිම වැටෙන තුරු පහර දි පලාගොස් ඇත.
මේ ත්‍රිරෝද රථයේ අංකයේ එහි වු කඩහිමියෙකු විසින් ලියාගෙන තිබියදි පොලිසිය වෙත භාර දි ගතව තිබුනේ ඉතා සුළුකාලයකි.
වහාම ක්‍රියාත්මක වු පොලිසිය කඩොල් කැලේ පදිංචි කරුවෙකු වන මේ චණ්ඩි ත්‍රිරෝද රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ තැනැත්තා මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රිලනිපෙන් පළාත් පාලන මැතිවරණයට තරග කළ අයෙකු බවද පසුව හෙළිව තිබුණි.
ග්‍රාමනිළධාරි දරිජු මහතා මේ වන විට මීගමුව නවලෝක රෝහලේ ප්‍රතිකාරලබිමින් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here