ග්‍රාමසේවකට මරණ තර්ජනය කළ මඩකලපුවේ හිමිනමට එරෙහිව විරෝධතා?

0
86

tmp_6839-received_12786104455438801218900966පසුගිය දිනක මඩකලපුවේ ග්‍රාම නිළධාරිවරයෙකුට මරණ තර්ජන එල්ලකරමින් ප්‍රසිද්ධියේ බැනවැදුන මඩකලපුව මංගලාරාමයේ සුමන භික්ෂුවට එරෙහිව අද දින මඩකලපුj පට්ටිපලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය ඉදිරිපිටදි  අඋද්ගෝෂණයක් පැවතිණි.
භික්ෂුවගේ මේ මෘග හැසිරිම පිළිබදව දැනටමත් රටපුරා පළල් සංවාදයක් ඇතිවෙමින් තිබෙන අතර ප්‍රගතිශිලි බහුතරයක් චෝදනා කරමින් සිටින්නේ එහි සිටි උසස් පොලිස් නිළධාරියා නීතිය ක්‍රියාත්මක නොකිරිම ගැනය.
|යහපාලනය ශ්‍රිලංකා පොලිසිය තුලට ගමන් කිරිමට තවත් කොපමණ නම් කල් ඇවසිද?
එවන් පොලිසියකට මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිමට හෝ සංහිදියාව වෙනුවෙන් කටයුතු කළ හැකිද?
පොලිසියේ ඉහල පුටුවලට අද අවැසි ඇත්තේ නළුවන්  නොව මොළයක් ඇති නිළධාරින්ය.
මේ පොලිසිය පුනරුත්ථාපනය කළ යුතුව ඇතැයි අප කියන්නේ ඒ හෙයිනි.