
ඊයේ සවස්වරුවේ මිගමුව සාප්පු සංකිර්ණ භූමියේදි මීගමුව කුරණ ග්‍රාම නිළධාරි රොහන් දරිජු මහතාට පහරදුන් කඩොල් කැලේ ත්‍රිරෝද රථ රියදුරෙකු දෙසැම්බර් 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ දිනවිම සදහා ක්‍රියාකළ අයෙකු බවද කියැවේ.