ගාසා තීරයේ 12 වැනි දිනය

0
207

500 අධික සංඛ්‍යවක් මරා දමමින් ඊශ්‍රායලය විසින් පලස්තීනයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල කළ ප්‍රහාරයෙන් දිනකට පසුවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් 471 දෙනෙකු මිය ගොස් තවත් 342 දෙනෙකු තුවාල සිදු වී ඇත.

(මහේෂ් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි )