(12.30 PM) ජනපති සිරිසේන දැන් අනවර්ථ නාම රැසකි. පසුගිය කාලය තුල ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වි තිබුනේ ගැසට් ජනාධිපති ලෙසය.
ඒ මසක් ඇතුලත ගැසට් 6 ක් නිකුත් කිරිම හරහාය.
දැන් තවත් ගැජට් එකක් අතට ගෙන තිබේ.
එනම් වක්රලේඛන නිකුත් කිරිමටය.
2018 සංචාරක කර්මාන්තයේ සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතාය ලෙසින් ජනපති සිරිසේන නම් විමත් සමගින් අති බහුතරයක් සංවාරක කර්මාන්තයේ ව්‍යාපාරිකයෝ කියා තිබුනේ ජනපති එන්නේ නම් ඒ අය සම්මාන රාත්‍රිය වර්ජනය කරන බවය.
ඉන් උරණ වු ජනපති සිරිසෙන තමන්ගේ අලුත්ම ගැජ්ට් එක එළියට ගත්තේය. එනම් සියලු රාජ්‍ය ආයතන උත්සව වැඩමුළු කිසිවක් සංචාරක හෝටල්වල නොගත යුතු බවය.
ඒවා සියල්ල රජයට අයත් තැන්වල පමණක් පැවැත්විය යුතු යැයි ඔහු මෙසේ තින්දු කොට තිබේ.