ගෑස් නැතත්, මිළ වැඩි කිරිමට රජය අවසර දෙයි !

0
72

රටපුරා දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ගෑස් හිගය එසේම තිබියදි රාජය ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ .ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363 කින් ඉහළ යන අතර නව මිල රුපියල් 1,856ක් .කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහල යන අතර නව මිල රුපියල් 743ක් දක්වා ඉහළ දැමීමට අවසර ලබාදී තිබෙනවා.
පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඉතා ඉහලට දමා තිබුණ ගෑස් මිළ 2015 දි යහපාලන රජය බලයට පත්විමෙන් පසු අඩුකර තිබිම ජනතාවට ඉමහත් සහනයක් වි තිබුණි.