ගිනි අවි සහිතව වෙන්නප්පුවේ කැරකෙන ඩිෆෙන්ඩර් කාගේද ?

0
548

land-rover-defender-291047322කළු පාට ටී ෂර්ට් අදගත් 8 දෙනෙකුෙගන් සමන්විත ඩිෆෙන්ඩර් රථ 2කක් මැතිවරණයෙන්ප සුව වෙන්නප්පුව හා අවට ප්‍රදේශවල සැරිසරන්නට පටන්ගෙන ඇතැයි වාර්තා ෙව්.
එමෙන්ම එහි ගිනි අවි අතදරා සිටි පිරිසක් ගැනද කියැවේ.
මෙය භායනක තත්වයකි.
එහෙත් වෙන්නප්පුව පොලිසියට නම් මෙය එතරම් ගාණක් ගතුයුතු එකක් නොවන ගානය,
එසේ නම් ඔවුන් ෙම්  වාහන ගැන දන්නේද ?
නිහඩව සිටි්න්නේ මෙහි යන එන මැරයන් ගැන පොලිසිය දන්නා නිසාද ?