ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !

0
138

( 8.00 am ) හෙට (21)සවස් වරුවේ වෛද්‍යවරයකු සහ හෙදියකද සමගින් ගිලන් රථයක් වෙන්කර තිබන ලෙස මිගමුව රෝහල වෙත වි⁣ශේෂ ඉල්ලිමක් ලැබි ඇතැයි වාර්තා වේ.

කටාන පොලිසිය විසින් මෙම ඉල්ලිම සිදුකර ඇතැයිද සැලය.

⁣මේ අතර කාර්දිනල් හිමියන් හෙට ( 21) සවස් වරුවේ මිගමුව කටුවාපිටිය දේවස්ථානයට මෙන්ම නිවාස වැඩසටහනක් විවෘත කිරිම සඳහා පැමිණිමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here