ගිලන් හද සුවපත් කරන්නට කාර්දිනල් හිමි මීගමු එයි !

0
83

Cardinal NGB 7

මීගමුව රෝහල අද පත්ව ඇති අර්බුදකාරි තත්වය හමුවේ  විවිධ සමාජ නායකයන් එහි එති යති.
මේ අය අතර  අද එහි ආවේ කාර්දිනල් මැල්කම් හිමිපාණන්ය.
මීගමුව රෝහලේ විවිධ ඩෙංගු වාට්ටුවල ප්‍රතිකාර ලබන ගිලනුන්ගේ හදවත් සුවපත් කරන්නට සුවදුක් විමසිමින් රෝගි ඇදන් අසලට ගිය කාර්දිනල් හිමි ඒ රෝගින් හට තෑගි පාර්සල්ද ලබාදි තිබුණි.
මේ අවස්ථාව සදහා තිල්ලන්දුව මිසම් සේවක ගරු සදසිරි පියතුමන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

Save

Save

Save