ගීතයේ අරුත් සොයා යන ගී සැදෑව

0
396

10665385_339021662926631_3043979509182724913_nකලාකරු ජයතිලක බන්ඩාර සහ  කණ්ඩායම විසින් පවත්වන ‘සඳ යාදින්න ‘  සංස්කෘතික ගී සැදෑව අද දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී  සවස 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ. විමසීම් – 077 5895959 /077 6126474