ගුරු සටනට දෙමව්පියෝත් එක්වෙති.

0
151
IMG 20211103 WA0047
IMG 20211103 WA0033
IMG 20211103 WA0039

මෑත ඉතිහාසය තුල දැවන්ත අරගලයක් බවට පත්වු ගුරු විදුහල්පති සටන තවත් ශක්මත්ව ඉදිරියට යනු පෙනේ.

දැන් දෙමව්පියන්ද ඊට එක්ව සිටිති.අද රටපුරාම දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ ගුරුපරපුරේ අරගලයට අද එක්ව සිටියහ.

මිගමුවේ මෙන්ම කටානේද සියලු පාසැල් ඉදිරිපිට දෙමාපියන් විරෝධතා දක්වා තිබුනි.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here