ගුවන්තොටුපල වාර්තාකරුවන්ට මාලිංගගෙන් අමතක නොවන මාධ්‍ය පාඩමක් !

0
58

Screenshot from 2019-07-13 19-26-32ජනමාධ්‍ය යනු ප්‍රබලතම වෘත්තියකි. රාජ්‍යයක හතර වෙනි කුළුණ ලෙස සැලකෙන්නේද එබැවිනි.ඒ තරම්ම එය ප්‍රබලය. එහෙත් ලංකාව තුල එය අද වැටි ඇති තත්වය ගැන අප දිනෙන් දිනම අගේට අත්දකමින් සිටින්නෙමු.
තමන්ගේ මුදලාලි වෙනුවෙන් ඉවක් බවක් නැතිව කටට එන ගොන් ප්‍රශ්ණ සියල්ල මයික් දිග්කරමින් අසන වාර්ථාකරුවන්ගේ ඇත්ත තත්වය මෑතකදි මොනවට හෙළිදරව් වුයේ පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදිය.
ඒ ලෝක කුසලාන තරගාවලියට සහභාගිව ලංකාවට පැමිණි ලසිත් මාලිංගගෙන් ගුවන්තොටුපලේ එක්තරා වාර්ථාකරුවෙකු විසින් අසන්නට යෙදුන මෝඩ ප්‍රශ්ණාවලිය හමුවේය.
මාලිංග මොන තරම් වෘත්තිය ක්‍රිඩකයෙකුද යන්නත් ප්‍රශ්ණ ඇසු වාර්ථාකරුවා කිසිදු බුද්ධිමයක් නැති වෘත්තිය පරිචයක් නැති මැට්ටෙක්ද යන්නත රටටම එදා පෙන්වා දෙන ලදි.
මයික් අතට ගත් පමණින් ගොන් ප්‍රශ්ණ අහන එවැනි වාර්තාකරුවන්ට සැබැවින්ම තම ජිවිතයට යමක් ඉගෙන ගන්නට කැමැති නම් දිනට තුන්වරක් වත් මාලිංග විසින් දෙනු ලබන පිළිතුරුත් වාර්තාකරුවාගෙන් ඇසෙන මෝඩ ප්‍රශ්ණ ටිකත් අසන්නට පුරුදුවන්නේ නම් එය NGO  විසින් හෝටල්වල තබන දින 2 කේ සමුළු වලට වඩා කොයිතරම් නම් ප්‍රයෝජනවත් වනු ඇතිද ?
මාලිංගගේ පිළිතුරු