අද අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේ ඩියුටි ෆී ඒකකයට අයත්ඉලෙක්ට්රික් උපකරණ ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිඛේ. මෙම ගින්න ශ්රී ලංකා යුද හමුදාවේ ගිණි නිවන ඒකකය විසින් වහාම මැඩපවත්වා ඇති අතර ,ශීතකරණ,රූපවාහිනී සහ වොෂින් මැෂින් හටගත් ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.ගුවන් තොටුපළේ ගබඩාවක හදිසි ගින්නක් ගින්න ඇතිවූ හේතුව සහ අලාභය මේ වන තෙක් ගණන් බලා නොමැති අතර පරීක්ෂණ එයාර් කටුනායක පොලීසිය විසින් සිදුකරනු ලබයි.