එම උපදෙස් කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , පොලීසිය සහ යුද හමුදාව ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව කීවේය.මෙම වයිරස් තත්ත්වය හේතු කරගනිමින් ලංකාවේ දැන රැදී සිටින විදෙස් ජාතිකයින් සඳහා හිරිහැර නොකරන ලෙසද රජය විසින් ඔවුන්ට කිසිදු තහනමක් පනවා නැතැයිද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන්
lankadeepa.lk