ගුවන් විදුලියේ පාර්ලිමේන්තු සජිවි විකාශය නතර කරපු බයියන්ට වැඩවරදින ලකුණු !

0
91

SLBC-Logoගුවන් විදුලිය යනු බයියන්ට අයත්  දේපලක් නොවේ.
එහෙත් එය එසේ යැයි සිතා කටයුතු කරන බයියන් අතලොස්සක් එහි සිටි.
මේ ප්‍රධාන බයියෙකු විසින් පසුගිය දිනක හදිස්සියේම ගුවන් විදුලියේ සජිවි පාර්ලිමේන්තු විකාශය නවතා දමන ලදි.
මේ අනිතික ත්‍රාඩ මැදිහත්විම අවලංන්ය.
කෙසේ වෙතත් මේ පිළිබදව අද පාර්ලිමේන්තුවේදි ගරු කථානායකවරයා විසින් මතු කර තිබුණි.
පාර්ලිමේන්තු සැසිවාර සජිවි ලෙසින් විසුරුවා හැරිම ගෙවිම් මත පදනම් වු ගිවිසුමක් සහිත එකක් බවද මෙහිදි අවධාරණයට ලක්කොට තිබේ.
මේ ගැන වැඩිදුරටත් විමසා බලා අදාල කටයුතුකිරිමට පාර්ලිමේන්තුකටයුතු භාර ලේකම්වරයාට පැවරි තිබේ.මේ අවලන් වැඩේ කළ බයියාට ලගදිම වැඩවරදිනු ඇත.
මේ බයියන් අතලොස්ස විසින් ජරාජිර්ණ කරමින් සිටින්නේ පසුගිය පළාත් මැතිවරණයේදි සමබරම රාජ්‍ය මාධ්‍ය ආයතනය ලෙසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මල්මිටක් ලද ආයතනයයි.