ගුවනේ රටා මවන ලොව අලංකාරම ගුවන් සේවාවන් 12..

0
129

ගුවන් යානයක් යැයි පැවසූ  විට සාමාන්‍යයෙන් අපට මත්කවෙන්නේ සුදු පාටට සමාන හෝ බදෙහි වැඩි ඉඩකඩක් සුදු ආලේපනයෙන් පමණක් ආලේප කර ඇති ගුවන් යානාවල්. නමුත් මේ වන විට ලෝකයේ බොහෝ ගුවන් සමාගම් විසින් විවිධ ආකාරයේ අලංකාර ආලේපනයන් තමන්ගේ ගුවන්යානා වලට එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
මේ නිසා ඉහල අහස වෙනදාටත් වඩා අලංකාරව දිස්වෙනන් පටන් අරන්.

පහතින් දැක්වෙන්නේ එසේ වඩාත් අලංකාරම ගුවන් යානා හිමි සමාගම් වල ගුවන්යානාවලඡායාරූප.

1.Kulula — Flying 101 

170308141228-aircraft-livery-kulula-flying-101-exlarge-169

2.Brussels Airlines — Tintin

3.Icelandair — Northern Lights

4.Eva Air — Gudetama

5.Azores Airlines — Whale

6.Qatar Airways — Barcelona

7.ANA — ‘Star Wars’

 

8.Jetstar — Singaporeans

9.Virgin Atlantic — Where’s Waldo?

10.Papua New Guinea — AIR

11.BA — Fashion

12.Westjet — Frozen