මෙහි අනර්ඝ ඵලය වි ඇත්තේ ප්රජාතන්ත්රවාදි් ව්‍යාපාරය වඩාත් ශක්තිමත් විමත් එජාපය දැවැන්ත ජවසම්පන්න බවක් ලබමිනව් පුළුල් ප්රජාතන්ත්රවාදි පෙරමුණකට නායකත්වය දිමට යොමුවිමත්ය.
අර්බුදකාරිකාරි සමයක නායකයා කටයුතු කළ යුත්තේ කෙසේදැයි මෙරට දේශපාලකයන්ට අත්දැකිමක්ද ලබාදෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ වඩාත්ම ආදර්ශමත් දේශපාලන නායකත්වය ලකුණක් බවට පත්ව තිබේ.