ගෝඨාට එරෙහිව මීගමුවේ හැදෙන පාරවල් ?

0
97

IMG-250462a900b06d429617545afb9271bf-VIMG-f22ac91be345212394540287c4df95b4-Vජනපති ගෝඨාභය දේශපාලන ක්ෂේත්‍රය තුල යම් වෙනසක් කොට එය ජනයා වෙත ලැබෙන ප්‍රතිලාභ සහ සේවාවන් දේශපාලකයන්ගේ පුද්ගල චරිත පුම්බා ගැනිමෙන් එහා ගිය රාජ්‍යය ප්‍රතිලාභ යන අදහස තුලට ගෙන ඒමටය.ඒ නිසා පළාත් පාලන ආයතන වලින් ඉදිකෙරෙන පාරවල් සදහා දේශපාලකයන්ගේ මුහුණු වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් දැමිමට නියෝග දෙනු ලැබීය.
එහෙත් මීගමුවේදි මේ නියෝග තඹ පයිසෙකට ගණන් නොගෙන අයියා සහ මල්ලිගේ ඡායාරුප පමණක් යොදා පීත්ත පටි කපා තනිකරම පවුලක ප්‍රචාරක වැඩක් බවට පත්කොට ගෙනතිබේ.
මින් අදහස් වන්නේ ලංසා පවුල ජනපති ගෝඨාභයටත් කීකරු නැති බවද?පිත්ත පටි දේශපාලනය 7පිත්ත පටි දේශපාලනය