එහෙත් මීගමුවේදි මේ නියෝග තඹ පයිසෙකට ගණන් නොගෙන අයියා සහ මල්ලිගේ ඡායාරුප පමණක් යොදා පීත්ත පටි කපා තනිකරම පවුලක ප්රචාරක වැඩක් බවට පත්කොට ගෙනතිබේ.
මින් අදහස් වන්නේ ලංසා පවුල ජනපති ගෝඨාභයටත් කීකරු නැති බවද?