ගෝඨාභය රාජපක්ෂගේ දෙකේ පන්තියේ වැඩ ගැන හරින් කියයි !

0
101

Screenshot_20200104_194032_com.facebook.katana“රජයෙන් ලබාදීපු අවි ආයුධයක බලපත්‍ර අලුත් කළේ නෑ කියන චෝදනාවට තමයි එතුමාව අත් අඩංගුවට අරන් තියෙන්නෙ. හොඳවෙලාවට අපි නම් ගත්තෙ නෑ අවි ආයුධයක්. හැබැයි ඉතින් ඒ වගේ හේතු හොයලා ඇතුළට දාන යුගයක් ඇතිවෙලා තියෙන වෙලාවකදි මතක ඇතුව කියන්න ඕනෙ මේක නෙවෙයි මං හිතන්නෙ අර 69 ලක්ෂය පැතුවේ යැයි ලංකා නිව්ස් වෙබ්අඩවිය වාර්ථා කොට තිබුණ

ගෝඨාභය රාජපක්ෂ මැතුතුමා මෙවැනි දෙකේ පන්තියට වැටෙයි කියලා අපි කිසිවිටෙකත් හිතුවෙ නෑ. මේ වගේ සුළු, බොරු වැරදිවලට මෙවැනි විදියට අපහසුතාවයට පත්කිරීම ගැන මම මේ ආණ්ඩුව ගැන ඉතාමත්ම කණගාටුවට පත් වෙනවා. හැබැයි මේවාට උත්තර ලැබෙයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මෙම අදහස් පළකර තිබුනේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනිමෙන් පසු මාධ්‍ය අමතමිනි.
මුලාශ්‍රය- LNW