‘ගෝඨා කෑම්ප් ගැන සොයන්නේ නම් සාක්‍ෂි ඉදිරිපත් කරන්න සූදානම්’ – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

0
70

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යනු ලැබූ “ගෝඨාභය” රහසිගත කඳවුරු පිළිබද විධිමත් පරික්‍ෂණයක් සිදු කරන්නේනම් තමන් සතුව ඇති සාක්‍ෂි ඉදිරිපත් කළ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සඳුදා (16)  යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම රහසිගත කඳවුර පිළිබඳව ඔහු විසින් ඉකුත් පෙබරවාරි මස පාර්ලිමේන්තුවේදී පළමු වරට හෙළිදරව් කරනු ලැබූ අතර අනතුරුව ඒ පිළිබඳව සොයාබලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඉල්ලීමක් ද කරන ලදී. එහිදී අගමැති වරයා ඒ ගැන විමර්ශනය කිරීමට පොරොන්දු වී ඇති නමුත්, පසුව ප්‍රකාශ කර සිටියේ එවැනි රහසිගත කඳවුරක් නොමැති බවට නාවික හමුදාපති වරයා පවසන බව ය. එම ප්‍රකාශයම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ද තහවුරු කරන ලදී.

වංචා දූෂන විමර්ශන

අදාළ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව හෙබ වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ ඇමතිවරුන්ගේ දුෂණ වංචා ගැන විමර්ශනය කීරීමට ඉමහත් ………….

වැඩිදුර කියවීම් >>
http://www.jdslanka.org/s/index.php/2014-12-19-17-57-19/2014-12-19-18-01-31/326-2015-03-19-12-16-34

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here