ගෝඨා ට go home කියන්න ගුරු- විදුහල්පතිවරුත් මහපාරට

0
222

 

අද (06) මීගමුවේදී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් මීගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිටදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මේ සදහා මීගමුව අධ්‍යාපන කලාපයේ ගුරුවරියන් සහ ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වි තිබුණි.
රට මුහුණ දි ඇති අර්බුදයට වගකිව යූතු ගෝඨාභය  ඇතුළු මේ රෙජිමය ඉල්ලා අස්විය යුතු බව කියමින් විරෝධතා කරුවෝ හඩ නැගුහ.
වර්තමාන රජය විසින් ගෙන යන මර්ධනීය පාලනයට මෙන්ම දූෂණයට එරෙහිව අද ගුරුවර ගුරුවරියන් ඔවුන්ගේ කෝපය ප්‍රසිද්ධියේ පළකරසිටියේය.

DSCF6006 DSCF6041n DSCF6046 DSCF6051 DSCF6016 DSCF6029 DSCF6038DSCF6052  DSCF6044

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here