ගෝල්ෆේස් අරගල බිමේ දුටු හිඟාකන බැසිල්..

0
219

ගෝඨාගෝගමේ අරගලය දිනපතා විවිධත්වය තුලින් ඒකත්වයක් කරා ගමන් ගන්නා ,තරුණ ජවය විසින් ලංකාවට දායද කළ නැවුම්ම අරගල සංස්කෘතික ලෙස සටහන් වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ මහවැසි මැද වුව ඒ ජවසම්පන්න බව බිඳකින් හෝ අඩුව තිබුනේ නැත.

එකිනෙකා සිය විරෝධය ප්‍රකාශ කිරිම සඳහා විවිධ ප්‍රකාශන මාධ්‍යයන් ⁣ඉතාමත් නිදහසේ තෝරා ගනිමින් සිටිති.

එක් පුද්ගලයෙකු මහවැසි නොතකා බිම ඉඳගෙන සිය විරෝධය මෙසේ සනිටුහන් කර තිබුණි.

මොළේ හතේ බැසිල්ට ගිය කලක් …..