ඝාතකයා ආරක්ෂකයා ලෙස පෙනී සිටීම…

0
86

පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරන ලද ඇන්ටනි සොයුරා උද්ඝෝෂනය කළේ එදා පැවති තෙල් ප්‍රශ්නය විසඳා  ගැනීමටය.
අදත් එවැනි ප්‍රශ්ණයක් මතුවී ඇත. අද උද්ගෝෂකයා වී ඇත්තේ ඝාතකයාය.මේ ඒගැන සඳහන් කරමින් ලියැවුනු කවියක් සහිත පෝස්ටරයකි.

මීගමුවේ පල්ලියේ පියතුමන්ලාද සම්බන්ධ කරගනිමින් තෙල් සඳහා විශාල වැඩසටහනක් සූදානම් කරතිබුනි.ඳ නමුත් ඔවුන්ගේ වතගොත දන්නා ධීවර ජනතාව මෙම වැඩසටහන බලාපොරොත්තුවූ දායකත්වයක් නොදීම නිසා මෙම වැඩසටහන සාර්ථක නොවීය. මන්ද මීගමු ජනතාව මේ එන්නේ ආරක්ෂකයා නොව ඝාතකයා බව දන්නා අතර ඔවුන්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරන බවද පැහැදිළිය.DSC_0439

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here