ඝාතනයට ලක්වු සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 15වන සමරුව…

0
93

sugeerthrajan event

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 15 වන සැමරුම ජනවාරි 24 වනදා පෙරවරුවේ මඩකලපුවේදි පැවැත්වේ. 2005 වසරේදි ත්‍රිකුණාමලයේදි ඝාතනයට ලක්වු තරුණයන් 5දෙනෙකු පිලිබද සිදුවිමේදි එහි සත්‍ය තත්වය නිර්භවය මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුනේ සුගිර්තරාජන් විසිනි.නැගෙනහිර මාධ්‍යවේදින් සංසදය විසින් මෙම සමරුව සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here