“ඔබගේ පුතුගේ මරණය ඇත්තටවශයෙන්ම දුක්බර අත්දැකිමකි.එහෙත් රජය මෙම වාර්ථාව නිකුත් නොකරන්නේ නම් රදගුරු මණ්ඩලයට බලහත්කාරයෙන් එම වාර්ථාව ලබාගැනිමට හැකියාවක් ද නොමැත.මෙය අවසනාවත්ත තත්වයකි.එහෙත් සිදුව ඇත්තේ එයයි.රතුපස්වල ඇතිවු සිද්ධියේදි සිදුවු දේ සම්බන්ධ මුලික වාර්ථාවක්ද තවමත් ඉදිරිපත් වි නොමැත.මෙය රටේ පොදු තත්වය විදහා පාන්නකි.
මේවා වෙනස් කරන්නට හැකියාව ඇත්තේ ඡන්දය භාවිතා කරන ජනතාවට පමණි”