චණ්ඩි පාට් දාන්න ආ සුමල් තිසේරා තිස්ස දැක පල්ලම් බසී.

0
82

නිදහසේ වේදිකාව විසින් සමඟි බලවේගය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඊයේ මහවැවදි සිදුකළ පත්‍රිකා බෙදිමේ වැඩසටහනේදි  මහවැව පොළ පාරේ සිට සුපිරි මෝටර් රථයකින් පැමිණ අයෙක් චණ්ඩියෙකු මෙන් පාර මැද්දේ එය නවත්වා ..මොකක්ද මොකද්ද මේ වැඩපිළිවෙල යැයි අසමින් මෙය සංවිධානය කරමින් සිටි පිරිස දෙසට පැමිණියේය.පසුව ඒ සුමල් තිසේරා යැයි හදුනා ගනු ලැබීය.
පසුව  එජාප මහලේකම් තිස්ස අත්තනායක ද එහි සිටිනු දුටු සුමල් තිසේරා කිසිත් නොකියා අාපසු හැරි ගොස් සිය සුපිරි රථයට නැග තිබුණි.
සුමල් තිසේරා යනු ඇමති දයාශ්‍රිත තිසේරාගේ ඥාතියෙකු මෙන්ම ඇමති පිලික්ස්ගේ බෑණාය.
මේ රාජඇමති උෂ්ණය තිස්ස නොසිටින්නට මහවැවදි මුදා හරින්නට සුමල් පියවර ගනු ඇත..
sumal2sumal 3

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here