චම්පික ඇමති ධීවරයොත් එක්ක අද මුහුදු යයි !

0
53

patali-champika-ranawakaවරාය නගර ව්‍යාපෘතිය සදහා මුහුදෙන් වැලි ගොඩදැමිම එරෙහිව ධීවරයන් ගෙන ගිය අරගලය දැන්  තීරාණාත්මක තැනකට පැමිණෙමින් තිබේ.
ඒ ඊයේ චම්පිපක ඇමතිවරයාත් සමගින් පැවැති සාකච්ජාවෙන් පසුවය.එහිදි ධිවරයන් විසින් ඉල්ලා ඇත්තේ මුහුදේ තම වෘත්තියට සංවේදි කලාපයන්ගෙන් වැලිගොඩදැමිම සිදුනොකළ යුතු බවය.
ඒ අනුව අද උදෑසන ඇමතිවරයා හා ධිවර ක්‍රියාකාරින් මුහුදේ නිරික්ෂණ චාරිකාවකට එක්විමට නියමිතව සිටියේය.