චමිලා ඝාතනය කර වසර 5 යි .

0
733

නිදහස් වෙළද කලාපයෙ සේවයේ නියුතුව සිටි මොනරාගල පදිංචිකාරියක වු චමිලා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට  ඇද දමා ඝාතනයට ලක් කලේ 2007 නොවැම්බර් 12 වනදාය.මේ සම්බන්ධයෙන් එම රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙක් ලෙසින් කටයුතු කරමින් සිටි සුදර්ශන් බාලගේ  නැමති අයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුන අතර පසුව ඔහු ඇප පිට නිදහස ලබා මීගමුවේ කුරණ ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යනු ලබන බව වාර්ථා විය.ම

රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවුවත් ඔහුට එම බෙහෙත් ශාලාව පවත්වාගෙන යාමට ඉඩ ලබා දි තිබුනේ රජයේ වෛද්‍ය  නිලධාරි්න්ගේ සංගමයේ මීගමුව රෝහලේ ඉන්දුජිත් පනාවැන්න නම් වු වෛද්‍යවරයාය.