චිත්‍රාල්ගෙන් ආබාධිතයින්ගේ දිවියට සවියක්

0
268

නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් කෘතීම අත් සහ පාද20180705_105629

වයඹ පලාත්සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ආබාදිත පුද්ගලයින් 20 කට කෘතීම අත් සහ පාද ලබාදීම අද (2018/07/05) එතුමන්ගේ නිවසේදී සිදුකලා. සෙන්ටර් ෆෝ හැන්ඩිකැප් ආයතනය සමග සිදුකල මෙම කටයුත්තේදී රුපියල් ලක්ශ 10 කට ආසන්න වටිනාකමකින් යුතු උපකරණ ලබාදුන්නා. ඉදිරියටත් මෙවැනි කෘතීම අත් පාද සහ අනෙකුත් ආබාදිත උපකරණ අවශ්‍ය පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පුද්ගලයින් වේනම් 077 2996545 අංකයෙන්එතුමාට දැනුම් දෙන ලෙස දන්වා සිටී.20180705_104723