චිත්‍රාල් පදනමෙන් ආබාධිත පුරවැසියන්ට සරණවෙයි

0
152
නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම සහ වෛද්‍ය හාන්ස් ඩෙන්ට්ලර් අායතනය ඒක්ව පුත්තලම් දිස්ත්‍රික්කයේ අසරණ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝද පුටු, අත්වාරු සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කිරීම අද දින වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චි්‍ත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ නිවසේදී සිදු කරන ලදී. මෙහිදී රැපියල් ලක්ෂ 50 ඉක්මවන වටිනාකමින් යුතු උපකරණ 200 කට අාසන්න රෝගීන් පිරිසකට පරිත්‍යාග කිරීම් සිදුවිය.14519773_1205290846210201_8115304453017969071_n
ඡායාරෑප සදහා පිවිසෙන්න
https://www.facebook.com/chithralfernando

Save

Save

Save

Save

Save