චීනය,කියුබාව,රුසියාව ඉතාලියට පැමිණිම ජනමනසට සහනයක්!

0
174

cuba 1මහත්සේ අසරණව වෛරස් තත්වයට ගොදුරුව සි⁣ටින ඉතාලි ජනතාවට මෙන්ම එහි වෙසෙන ශ්‍රිලාංකිකයන්ටද කිසියම් අස්වැසිල්ලක් දැන් අත්ව ඇති සෙයකි.ඒ තමන් මේ රුදුරු වෛරසයත් සමගින් තනි වි නොමැති බව හෑගි ගොස් ඇති නිසාය.විශේෂයෙන්ම චීනය,රුසියාව සහ කියුබාව ඔවුන්ගේ සහයට දැන් පැමිණ ඇති නිසාය.සැබැවින්ම එවන් මානසිකත්වයක සිටින ඕනෑම ජන සමුහයකට හිතට සහනයක් වනවා නොඅනුමානය.මේ හැඟිම සිය මුහුණු පොතේ මිලානෝ.නුවර වෙසෙන ශ්‍රිලංකිකයෙකු මෙසේ සටහන් කර තිබුණි.Screenshot_20200323_135510