‘චොගම්‘ වෙනුවෙන් මීගමු රෝහල සූදානමෙන් ..

0
71

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පවතින කාලයේදී මෙරටට පැමිණෙන විදේශීය අමුත්තන්ට මෙන්ම සියළූම පුද්ගලයන් වෙනුවෙන් මතුවිය හැකි හදිසි වෛද්‍යමය ප්‍රතිකාර සදහා  වෙන්වන  උපකරණ  තොගයක් නොවැම්බර් 06 වනදා මීගමුව රෝහලට නිල වශයෙන් ලබාදෙන ලදී. මෙලෙස වෙන්වී ඇති සෞඛ්‍යමය උපකරණ මිළියන ගණනක් වටිනා ඒවා බව වාර්තා විය.
මෙම ආධාර  මීගමුව රෝහලට ලබාදීමේ අවස්ථාවට සෞඛ්‍ය නියේජය ඇමති ලලිත් දිසානායක මහතා,
බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්,වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,පළාත් සභා මන්ත්‍රී නිමල් ලාන්සා, මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අලුත්වීර, නි.අමාත්‍ය සරත් ගුණරත්න ඇතූලු මීගමුව නගර සභාවේ නගරාධීපති,උප නගරාධිපතිවරුන් ද සහභාගී වූහ.
DSC04013

DSC04032
DSC04026
DSC04002
DSC04009
DSC04019
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්
photo

https://plus.google.com/116885662186357369162/posts