ඡන්ද නාම ලේඛනයේ නැති පුද්ගලයින් කොළඹ නිවාස සංකීර්ණ වල සිටිනවා

0
102

ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොවු සැලකිය යුතු පිරිසක් කොළඹ ඇති අධිසුඛෝපභෝගී  නිවාස සංකීර්ණ වල සිටින බවත් ඔවුන්ව ලේඛනගත කර ගැනීමට ඉදිරියේදී කටයුතු කීරිමට බලපොරොත්තු වන බවද මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති – මහින්ද දේශප්‍රීය මහතා පැවසිය. ඒ මහතා මේ බව පැවසූවේ අද (13) සවස සිරස නාලිකාවේ පැවති  මාධ්‍ය  සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.th

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here