ජංගම දුරකථන හරහා බෙහෙත් රෝගීන්ට ලබා දීම
ක්‍රියාත්මක කිරීමට පෙර සිතා බැලිය යුතුව තිබුණු කරුණු කිහිපයක් සහ අඩුපාඩු
• ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් කීදෙනූකුට ස්මාටි පෝන් තියෙනවද ?
• ඔසුසල් හිමියන් කීදෙනූකුට ස්මාටි පෝන් තියෙනව්ද ?
• තිබුනත් නිවැරිදව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන්නේ කාටද ?
• අනූමත ඔසුහල්වල වීස්තර ලබාගත හැක්කේ inter-net මගිනි, සාමාන්‍ය ජනතාවට මෙය කළ හැකිද ?
• වීකල්ප මාර්ගයක් ගත යුතුය. අදාළ ප්‍රදේශයේ පොලීසිය මගින් වීස්තර ලබා ගැනිමේ මාර්ගයක් ?
• බෙහෙත් ප්‍රවාහන පහසුකම්- petrol යනාදිය. ප්‍රවාහන ගාස්තු ?
• බෙහෙත් රෝගීන්ට ලබාදිය යුත්තේ ඹෟෂධවේදියෙකු මගිනි. ඒ අය සැම තැනම සිටීනවාද ?
• අනූමත ඔසුහල් තෝරා ගැනීම යථාර්තවාදීද ?
• සමහර ජනාකීර්ණ ප්‍රදෙශවලට 1 හෝ 2. මීගමුවටම 1යි, කොචිචීකඩේට 0යි.
• මේ කිහිපයක් පමණි. වීකල්ප අදාල පාර්ශව සමඟ සාකචිචා කොට ගත්තා නම් හොඳයි.
වීවාදයකට විවෘතයි
(උපුටා ගැනිම ඖෂධවේදි සිරි විරප්රිය මහතාගේ මුහුණු පොතෙනි )