ලෝකය දැකීම උදෙසා
අවැසි නිවැරදි තර්කන උපකරණ
විට්ගන්ස්ටයින්ලාගෙන් අසා
දැනුම් සාගරය කළඹා
“ භාෂාවේ අර්තය සහ එහි මුලධර්ම ”
ලියා නිමවා.
ගඳගහන ධනවාදයේ ..
බොරුව , වංචාව
නාටකයක දමා රසවත්කොට ”
තවත් හාදයෙක් ” බිහිකල,
ළමා මනසට
සිදුවනදේ බලා
වැඩිහිටියාගේ මනසට
“ ගුරු මාරුව , තුලින්
ගරුහරුකම් දෙමින්
පියවර තුනකින්
සමාජ භුමිකාවේ රැඟූ ඹබට
තවතවත් රැගුම් දැක්වීමට
දිරිය සහ ශක්තිය
පතමි අපසැම!