ජනතාවගේන් ඉල්ලීමක්

0
81
      මීගමුව නගරය තුළ කුණු කසල බැහැර කිරීමේ අර්බුදය  මේ වන විට අධිකරණය දක්වා යෑමට සිදු වී ඇත.විශේෂයෙන්ම නගරයේ එකතුවන කුණු කසල බැහැර කිරීමට ඇති නොහැකියාව මෙයට මූලික හේතුවයි.එනම් කොච්චිකඩේ ඔවිටියවත්ත ප්‍රදේශයේ කුණු වල ආශ්‍රිතව තිබෙන තත්වය නිසයි.
 නගරයේ නිවෙස් වලින් බැහැර කරන කුණු කසල සම්බන්ධයෙන් වර්ගීකරණයක් කිරීමට මීගමුව මහ නගර සහාව විසින් තීරණය කොට ඇත.එම නිසා නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන, ආයතන තුළ එකතුවන කුණු දිරන නොදිරන ලෙසද  වෙන් කර  බැහැර කරන මෙන් ඔවුන් ඉල්ලා සිටි.මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකාවක් මීගමුව මහ නගර සභාව විසින් ප්‍රසිද්ධ කොට ඇත.මේ පිලිබඳ ඔබේ අවධානය යොමු කරන මෙන මීගමුව මහ නගර සභාව විසින් ඉල්ලා සිටි.

Image0002