ජනතාවට ඇත්ත කිව හැකි සන්නිවේදන සමාජ ජාලයක් හදාගන්න බැරිවුණ පාලකයෝ !

0
57

block-facebookසමාජ මාධ්‍ය වේදිකා සියල්ල මේ වන විට යළිත් වාරණයට ලක් කර තිබේ.එහෙත් ඒ වන විටත් ඉතා වගකිමකින් හැසිරුණු සමාජ මාධ්‍ය කරුවන් මෙය ජාතිවාදි හෝ අගම්වාදි ගැටුමක් නොවන බවත් ත්‍රිවිල් පාක් ගැටුමක් බවත් කදිමට සමාජ ගත කරමින් සිටියහ.
පාලකයෝ කළයුතුව තිබුනේ සමාජයට නිවරදි තොරතුරු ගෙන යන අයගෙන් සමන්විත ශක්තිමත් සමාජ මාධ්‍ය ජාලයක් ගොඩනැගිමය.
එපමණක් නොව හෙට දවසේ ජනතාගෙ මාධ්‍ය බවට පත්වෙමින් ක්‍රියාත්මක වෙබ් මාධ්‍ය කලාව වෘත්තිය මට්ටමකට ගෙනඒම සදහා අවැසි පහසුකම් සලසා ඒඉඩ හදා දිමය.
මේ එකක් වත් කිරිමට වත්මන් පාලකයෝ මුළුමනින්ම අසමත්විය.
මේ සියළු කාලකණ්නි තත්වයන් හමුවේ දැන් ඉතිරිව ඇත්තේ සමාජ මාධ්‍ය වාරණයකට ලක්කිරිම හැරි වෙන කෙන්කෙඩියක්  නොවේ .
මේ නිසාම වගකිමෙන් යුතුව අචාර්ය ධාර්මිකව සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන අය හමුවේ දැන් ඇත්තේ සැබෑ අභියෝගයකි.