මේ දිනවල මීගමුව මහනගර සභාවේ තැන තැන ඇති අපුරු කසුකුසුවකි.ඒ ජනතාවට බෙදාදිම සදහා ලබාදි තිබුන සිමෙන්ති නගාරික මන්ත්රිවරයෙක් විසින් මුදලට විකුණා දැමිම පිළිබදවය.
ඔහු ආණ්ඩු පක්ෂයෙන් කාකා බිබි රස්සායදු ගහන මන්ත්රිවරයෙක් බවද සැලය.
හෝටල් වලින් පාට් දමා අඩිපුඩි ගසා සල්ලි නොදි මාරු වි යන අයෙකු ලෙසද ප්රකටය.