ජනතාවට සහන දෙනව කියල ලංසා කියපු බැසිල් දැන් කියන කථාව

0
54

තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා යයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම පිළිබඳ පැවති සාකච්ඡාවක දිය.    කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති කර්මාන්තයේ නැවත ගොඩනැගීම සඳහා සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත් වී තිබිණි.
මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනයට පෙර රාජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ බැසිල් පැමිණි පසු තෙල් මිළ අඩුකරන බවත් , ජනතාවට සහන රැසක් සලසන බවත්ය.