News ජනතාව පීඩාවට පත් කළ ආණ්ඩුවට එරෙහිව නඩු පැවරු නීතිඥ සංගමයට තුති… By fgamage - 2022 April 8 0 155 FacebookWhatsApp ජනතාව පිඩාවට පත්කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු ශ්‍රිලංකා නීතිඥ සංගමයට සිය ප්‍රණාමය පළකරමින් මිගමුවේ සමාජ ක්‍රියාකාරින් විසින් අද පෙරවරුවේ මිගමුව උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වි සිටියහ. මිගමුවේ සිවිල් සංවිධාන නියෝජනය කරන ප්‍රධාන ක්‍රියාකාරින් රැසක් මේ අවස්ථාවට එක්ව තිබුණි.