මිගමු සුහද සේවා එක කියල කියන්නේ සමුපකාරේ සුපර් මාකට් එක.ඒකියන්නේ ජන හදට ඉතාමත් කිට්ටු සුපිරි වෙළද සැල..නමුත් ජනපති ගෝඨාභය අඩු කරපු රු 85 සීනි තාම එයාලට ඇවිත් නෑලු එයාලග තාමත් සීනි රු 132යිලු.පාරිභෝගික අධිකාරිය කෝ.මිගමුවේ පොහොට්ටු ලොක්කෝ කෝ බැසිල් සර්ගේ ගෝලයෝ කෝ.ඇයි සැමන් පරිප්පු විතරක් නෙමෙයි සීනිත් අඩුවෙන්න දෙන්න පටන් ගත්තු ජනාධිපතිට පිටුපාන අය මීගමුවේ ඉන්න පුලුවන්ද..