මීගමුවේ නිව්ස්ටඩ් බාලිකා විදුහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරිම සදහා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පැමිණෙන උත්සවය සදහා මීගමුවේ අවට පලාත්වල එජාප මැති ඇමතින් සදහා ඇරයුම් ලැබි නැති බව වාර්ථා වේ.
මෙම උත්සවය ජුනි 16 වෙනිදා පැවැත්විමට නියමිතය,
මේ සදහා මුල් අවස්ථාවේදිම මේ පළාතේ සියළුම ශ්රිලනිප මැති ඇමැත්තන් හට ඇරයුම් කර තිබුණි.
මෙය විදුහල්පතිනිය අතින් සිදුවු අත්වැරැද්දක්ද ?
සැලැස්මක්ද ?
කෙසේ වෙතත් පසුව මේ ආරාධනා සිදුකරන්නට යෙදි ඇති බවද සැලය.ඒ මේ ගැන ඇතැම් අය විසින් දැනුම් දිමෙන් අනතුරුවය.