දකුණු පළාත් සභාවේදි පමණක් නොව බස්නාහිරද වයඹටද එය දඩුවම් දිම දිගු කළ ජනාධිපතිවරයා සිය කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකුටද තනතුරු අහිමිකරලිමට කටයුතු කළේය.
මේ මෙහෙයුමේ ඊළග පුද්ගලයා කව්රුන් වියහැකිදැයි කථාබහක් මේ වන විට දේශපාලන ක්ෂේත්රයන් තුල මතුවන්නට පටන්ගෙන තිබේ.
බැසිල් රාජක්ෂ විසින් සිදුකරන්නට යෙදුන වංචා දුෂණ ගැන පරික්ෂණද දැන් කඩිනම් වෙමින් තිබේ.
මේ පසුබිම තුල ඕස්ට්‍රේලියාවේද අඩියක් තබාගෙන මහින්ද රාජපක්ෂගේ කරටත් අතදාගෙන සිරිසෙන ජනපතිගෙන් ඇමතිධුරයක් ගත්තු නිමල් ලංසාගේ දේශපාලන ඉදිරියේදි කුමක් වියහැකිද ?