ජනපති මෛත්‍රි වත්තල අාසනය නිමල් ලංසාට භාර දෙයි ?

0
68

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 5 දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්විම් ලිපි බාරදී ඇතැයි අද දෙරණ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.
අද උදේවරුවේ ජනාධිපති කාර්යාලයෙදි මම ලිපි භාර දි ඇතැයි එහි සදහන්ය.
මේ අතර වඩාත් ආන්දෝලනයට පත්ව ඇති එක් සංවිධායකධුරයක් වෙයි.
එනම් පළාත් සභා ඇමති නිමල් ලංසාගේ පත්විමයි.ඇමති නිමල් ලංසාව වත්තල ආසන සංවිධායවරයා ලෙසින් පත් කර තිබේ.
පසුගිය දා බැසිල් රාජපක්ෂ පිළිගැනිම සදහා මීගමුවෙන් 2000 ක් ට අධික පිරිසක් රැගෙන  ගොස් සිටි නිමල් ලංසා ඒ සියල්ල සිදුකර ඇත්තේ ජනපති මෛත්‍රිෙග් අවසරය පිට යැයි මීට පෙර අප හෙළිකළෙමු.
එය එසේ තිබියදි ඔහු විසින් කැදවාගෙන යනු ලැබු කිසිදු නාගරික මන්ත්‍රිවරයෙකුට මේ බව සදහන් නොකිරිම සමබන්ධයෙන් ඔවුන් නොසතුටින් සහ කළකිරිමෙන් සිටින බවද වාර්ථා වේ.

nimal_lansa