ජනපති සිරිසේනගේ මරණ දඬුවමට කතෝලික සභාවේ විරෝධය !

0
130

IMG_20190628_082418Screenshot_20190628_082611ජනපති සිරිසේන විසින් ක්‍රියාත්මක කරන්නට යන මරණ දඬුවමට එරෙහිව මේ කතෝලික සභාව සිය විරෝධය පළ කර තිබේ.ශ්‍රිලංකාවේ රදගුරු සමුළුවේ සමාජිකයන් ලෙස රදගුරුවරුතුමන්ලා 13දෙනෙකුගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් සිය විරෝධය මෙසේ සටහන් කර තිබේ.ජනපති සිරිසේන විසින් මරණ දඬුවම මුලින්ම ප්‍රකාශයට පත්කළ අවස්තාවේ එයට සහය පලකරමින් අදහස් ඉදිරිපත් කරන්නට යෙදුන කාර්දිනල් හිමියන්⁣ද මෙවර සිය විරෝධය සිය අත්සන තබමින් සහතික කරතිබිමද විශේෂත්වයකි .මරණ දඬුවම පිළිබද ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්ථාවරය පටහැනිව අදහස් පළකරමින් සිටි කාර්දිනල් හිමියන් මේ වන විට සිය ස්ථාවරය වෙනස්කොට ගෙන තිබේ.