ජනපති සිරිසේන සහ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා පෙළගැහෙමින් ඇති ජන බලවේගයන් වජාත් අභියෝගාත්මක හා නිර්මාණශිලි ප්‍රවේශයන් මගින් මේ කුමන්ත්‍රණයට දැන් අභියෝග කරන්නට පටන් ගෙන තිබේ.
මේ ජවය රටපුරා ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මේ රටේ සැම පුරවැසියෙකුගේම වගකිම වෙයි .ඒ සදහා පෙළගැසෙමු !
Home Editor's Choice ජනපති සිරිසේනට එරෙහිව ලංකාවේ සෑම පොලිසියකම පැමිණිල්ලක් දාමු ! පුරවැසි සැමට ඇරයුමක්...