ජනපති හා සාකච්ජා කර විසඳුමක් දෙන බව කාර්දිනල් හිමි පවසති.

0
78

malcom 3තමන් උපවාසයෙන් මියගියහොත් එහි වගකිම කාර්දිනල් හිමි සහ ජනපති භාරගත යුතුයැයි පවසා පැයක් යන්නට මත්තෙන් එහි පැමිණි මැල්කම් රංජිත් කාර්දිනල් තුමා උපවාසයේ යෙදෙන ධිවරයන් හට පවසා තිබුනේ ජනපති හා සාකච්ජා කර ධීවරයන්ට සහන ලබාදිමට තමන් උත්සාහ ගන්නා බවය.
කෙසේ වෙතත් තමන්ට නිසි පිළිතුරක් ලැබෙන තුරු මාරාන්තික උපවාසය අත්නොහරිනා බව ධීවර නියෝජිතයන් විසින් කාර්දිනල් හිමි වෙත දන්වා ඇතැයි ද වාර්ථා වේ.