ජනවරම තහවුරු වුණා අද ඉදන් නීති විරෝධී පාලනය අවසන්

0
47

අද පෙරවරු 10 ට රැස්වී පාර්ලිමේන්තුව   රැස්වූ   අවස්ථාවේදී  ජනතා විමුක්ති පෙරමුණ  විසින් පවතින ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර ඒ වෙනුවෙන් ඡන්ද 122ක් ලැබී තිඛේ.

විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත පළ වී ඇති බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.  පසුව පාර්ලිමේන්තුව තුළ  මහින්ද පිලේ මන්ත්‍රීවරුන් විසින් ඝෝෂාකාරී තත්ත්වයක් ඇති කර ඇති අතර නැවතත් හෙටට පාර්ලිමේන්තුව කල්තබා  තිඛේ.
වංචනික හා ව්‍යවස්ථා විරෝධී ලෙස  බලය ලබාගත්  පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විසින් ගෙන ගිය බලහත්කාරී පාලනයට මේ වනවිට  කිසිදු වලංගුභාවයක් නොමැති බව මේ වනවිට පාර්ලිමේන්තුවේදී ඔප්පුකර ඇති අතර  නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයකි.

Democracy1