ජනවාරි 08 වෙනිදාට එළඹෙන ජනපති පදවි ප්රාප්ති සංවත්සවරයද නිමිති කොට ගනිමින් ජනවාරි 09 වෙනිදා සිට හැටන් නගරය දක්වා සෑම දිනකදිම බස් රථයක් ධාවනය කිරිමට මීගමුව ඩිපෝ කළමණාකාරිත්වය පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.